 සහල් සඟවන්නන්ට එරෙහිව හදිසි නීතිය යටතේ දඬුවම්? පාරිභෝගිකයා රැකගන්න ගත් පියවරක් රජයේ පාලන මිලට සහල් අලෙවි නොකරන හා සහල් සඟවන වෙළෙඳුන්ට එරෙහිව හදිසි නීතිය යටතේ කි‍්‍රයා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් රජය සලකා බලන බව වාර්තාවේ. සාමාන්‍ය නීතිය යටතේ දියත් කර ඇති වැඩ පිළිවෙළට අමතරව මෙම කි‍්‍රයා මාර්ගය ගැනීමට බලාපොරොත්තු වන බවද ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. විස්තර » |